මිසිසාගා
Appearance
මිසිසාගා | |
---|---|
නගරය | |
මිසිසාගා නගරය | |
අපනාමය(න්): සාගා, හේසල් මාරුකයේ දේශය | |
උද්යෝග පාඨය(න්): අපගේ අතීතය ගැන ආඩම්බර වන්න, අපගේ අනාගතය ගැන බලාපොරොත්තු වන්න. ශක්තිමත් වන්න. ආඩම්බර වන්න. | |
ඔන්ටේරියෝ පළාතේ පීල් ප්‍රාදේශීය මහ නගර සභා ප්‍රදේශයේ මිසිසාගාහී පිහිටීම | |
රට | කැනඩාව |
පළාත | ඔන්ටේරියෝ |
ප්රදේශය | පීල් |
පිහිටුවීම | 1968, නගරයක් ලෙසින් |
සංස්ථාපනය | 1974, නගරයක් ලෙසින් |
ආණ්ඩුව / පරිපාලනය | |
• නගර පුරපති | හේසල් මැක්කෝලියන් |
• පළාත් පාලන | මිසිසාගා නගර සභාව (කොට්ඨාශ 11) |
• පාම | ඊව් ඇඩම්ස්, ස්ටෙලා ඇම්බ්ලර්, බ්‍රැඩ් බට්, බොබ් ඩෙචර්ට්, බල් ගෝසල්, ව්ලැඩිස්ලෝ ලිසොන් |
• ප්රාපාම | දිපිකා ඩැමර්ලා, බොබ් ඩෙලනි, අම්රිට් මැන්ගට්, ජැග්මීට් සිංග්, චාල්ස් සූසා, හරින්ඩර් ටකාර් |
සරිය | |
• මුළු | 288.42 කිමී2 (111.36 සතරැස් සැත) |
උන්නතාංශය | 173 මී (568 අඩි) |
ජනගහණය(2011) | |
• මුළු | 713,443 (කැනඩාව තුල 6වන විශාලතම) |
• ඝණත්වය | 2,544.89/කිමී2 (6,591.2/වර්ග සැත) |
වේලා කලාප | EST (UTC−5) |
• ගිම්හානය (DST) | EDT (UTC−4) |
තැපැල් කේත පරාසය | L4T සිට L5W |
දුරකථන කේතය(න්) | 905 සහ 289 |
ජාති නාමය | මිසිසාගානු |
වෙබ් අඩවිය | www.mississauga.ca |