The Honorable Minister of Science and Technology, (Prof.) Chrishantha Abeysena, visited the Sri Lanka Standards Institution (SLSI) on December 31, 2024, to preside over the progress review meeting. The gathering was attended by key stakeholders, including the Secretary to the Ministry of Science and Technology, Mr. Y.L. Mohamed Navavi; the Director General of Planning, Mrs. M. M. G. K. Meegahakotuwa; the Chairman of SLSI, (Prof.) Theekshana Suraweera; the Director General of SLSI, Dr. (Mrs) Siddhika G Senaratne; Deputy Director Generals Mrs. Samanthi Narangoda and Mrs. M.B.D. Neelakanthi; members of the SLSI Board of Directors; and senior officials from the Ministry of Science and Technology. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ගරු (මහාචාර්ය) ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡා සඳහා 2024-12-31 වන දින ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දී එක් විය. මෙම අවස්ථාව සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහොමඩ් නවාවි මහතා, අධ්යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.එම්.ජී.කේ මීගහකොටුව මහත්මිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ගරු සභාපති මහාචාර්ය තීක්ෂණ සුරවීර මහතා, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න මහත්මිය, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වරියන් දෙපල වන සමන්ති නාරංගොඩ මහත්මිය හා එම්. බී. ඩී. නීලකාන්ති මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය හා අමාත්‍යංශ නිළධාරී මහත්ම මහත්මීන් එක් විය. #SLSI #ScienceAndTechnology #ProgressReview #MOSTR #MinistryofScienceandTechnology #SriLanka #Government #MinisterialVisit
-
+2